fbpx

" උපාය කුසල "
ධර්ම දේශනා මාලාව

අට ලෝ දහමින් ද කළකම් ඵල දෙමින් ද ඊට නොදෙවෙනි අනුවණ කමින් ද අවුල් වියවුල් වි පීඩිත මනසන් යුතුව මිනිසා එයින් නිදහස් වීමට මගක් සොයයි. අනුවණ මිනිසාගේ විසඳුම තවත් ප්‍රශ්නයක ආරම්භය යි. විසඳුම් ඇතත් එය අවස්ථානූකූලව ගලවා ගැනීමට නොහැක්කේ ද අනුවණකම නිසාමය. මේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ උපදේශන මාලාවක් වන අලබ්භනීය ඨාන සූත්‍රය ඇසුරින් ඔබටත් අසන්නට ලැබෙන අඩහෝරාව “උපාය කුසල” ධර්ම දේශනා මාලාව. සෑම සතියේ දිනක ම සවස 2.00 සිට 3.00 දක්වා ‌මෙම දේශනා මාලාව විකාශය වේ. උපාය කුසල දේශනා මාලාව ඔබට ඔබ කැමති දවසේ වෙන් කරවා ගැනීමට හැකියාව ඇත.

දේශනාවක් වෙන් කරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

ඔබට කැමති දිනය තෝරා ඒ මත Click කර පහත සඳහන් පෝරමය නිවැරදිව පුරවා Submit කරන්න.
සැලකිය යුතුයි  – ඔබව සම්බන්ධ කරගත හැකි නිවරදි දුරකතන අංක දෙකක් යෙදීමට කාරුණික වන්න.

මෙම විස්තරය සම්පූර්ණ කිරීමෙන් පසුව අපගේ නියෝජිතවරයෙක් ඔබව සම්බන්ධ කරගෙන ඉදිරි වැඩ කටයුතු සිදු කරනු ලබයි.

ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ දායකත්ව ධර්ම දේශනා අංශය විසින් තහවුරු කර ගැනීම සඳහා WhatsApp හෝ වෙනත් මාර්ගයකින් සම්බන්ධ කරගනු ඇත. එසේ තහවුරු කරගත් පසු ඔබ හෝ ඔබේ කණ්ඩායම ස‍‍‍‍‍ඳහා එම දිනය වෙන්කරනු ලැබේ.

Upaya Kusala

Available
Booked
Not Available
MTWTFSS
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
-
-

අපව සම්බන්ධ කරගත හැකි ආකාර

ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනා අංශය

විද්‍යුත් තැපැල් ලිපිනය

තවදුරටත් තොරතුරු දැනගැනීමට 

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk