ශ්‍රී ආනන්ද මහා සෑය ඉදිකිරීම මහා පුණ්‍ය නිධානය !
“අපිචා’පි පංසුථූපේසු – උද්දිස්ස දසබලධරානං තත්ථපි කාරං කත්වා – සග්ගේසු නරා පමෝදන්ති”
” දසබලධාරී බුදුවරයන් වහන්සේලා උදෙසා උන්වහන්සේලාගේ ධාතු තැන්පත්කොට කරන ලදමැටි ස්ථූපයන්ට නමුත් පූජා සත්කාර කළ මිනිස්සු දෙව්ලොව ඉපදී සතුටු වෙති”
බණ පදයක් අසා සිත සැනසුන යම් කෙනෙක් වේදඒ සියලු දෙනාට කෙළෙහි ගුණ දැක්වීම පිණිසපහළ වූ පුණ්‍ය තීර්ථයයි
ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේ…
සකල ශ්‍රී සද්ධර්මය හදවතේ දරා වැඩසිටිඋතුම් ආනන්ද මුනිඳුන්ගේ ශ්‍රී නාමය උදෙසා ඉදිවනසෑ රජාණන් වහන්සේ ඉදිකිරීම පිණිසපිංවත් ඔබටද දායක විය හැකිය…
සෑම දිනකම ශ්‍රමදාන පිංකම් පැවැත්වෙන බැවින් පිං කැමැති ඔබත් පැමිණෙන්න…
ඒ උතුම් ශ්‍රී නාමය උදෙසා තැනෙන මේ මහ සෑ රජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන සිදු කර පින් රැස් කරගන්න.
ඔබටත් හැකි අයුරින් දායක වී මේ දුර්ලභ පින්කමේ පුණ්‍යවන්ත කොටස්කරුවෙකු බවට පත්විය හැකිය, සියළු ගිණුම් තොරතුරු පහත දක්වා ඇත.
ගිණුමේ නම
ශ්‍රී ආනන්ද චෛත්‍ය අරමුදල
ගිණුම් අංකය
91738779
බැංකුව
ලංකා බැංකුව
ශාඛාව
ගල්නෑව
සියලුම විමසීම් සඳහා පහතින් සම්බන්ධ වන්න.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk
නමෝ බුද්ධාය
ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ධර්මදාන සේවාවන් වෙත සාදරයෙන් පිළිගනිමු. ඔබේ අවශ්‍යතාවය අපවෙත යොමුකරන්න. අපගේ නියෝජිතයෙකු ඔබ හා සම්බන්ධ වනු ඇති.
WhatsApp Us
Shraddha TV | Privacy policy