fbpx

පොහොය සජීව විකාශය

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ගම්භීර ශ්‍රී සද්ධර්මය විස්තර වශයෙන් පැහැදිලි කරමින් සිදු කරනු ලබන ‌පොහොය වැඩසටහන් මාලාව.  පොහොය සජීව විකාශය සඳහා ඔබට දායකත්වය  වෙන් කරවා ගැනීමට හැකියාව ඇත.

අපව සම්බන්ධ කරගත හැකි ආකාර

ශ්‍රද්ධා දායකත්ව දේශනා අංශය

විද්‍යුත් තැපැල් ලිපිනය

තවදුරටත් තොරතුරු දැනගැනීමට 

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk