" පින සහ අවබෝධය "
ධර්ම දේශනා මාලාව

කොතෙකුත් පින් රැස් කලත් පින හඳුනාගැනීමට අසමත්, පිනෙහි අවබෝධයක් නොමැතිව “අසාර්ථක වන මනුෂ්‍ය ජීවිත උදෙසා” ‘පින සහ අවබෝධය’ ධර්ම දේශනා මාලාව
සෑම සතියේ දිනකම 
සවස 5.00 සිට 6.00 දක්වා ‌මෙම දේශනා මාලාව විකාශය වේ.

පින සහ අවබෝධය ධර්මදේශනා මාලාව ඔබ කැමති දවසේ වෙන් කරවා ගැනීමට හැකියාව ඇත.

දේශනාවක් වෙන් කරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

ඔබට කැමති දිනය තෝරා ඒ මත Click කර පහත සඳහන් පෝරමය නිවැරදිව පුරවා Submit කරන්න.
සැලකිය යුතුයි  – ඔබව සම්බන්ධ කරගත හැකි නිවරදි දුරකතන අංක දෙකක් යෙදීමට කාරුණික වන්න.

මෙම විස්තරය සම්පූර්ණ කිරීමෙන් පසුව අපගේ නියෝජිතවරයෙක් ඔබව සම්බන්ධ කරගෙන ඉදිරි වැඩ කටයුතු සිදු කරනු ලබයි.

ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ දායකත්ව ධර්ම දේශනා අංශය විසින් තහවුරු කර ගැනීම සඳහා WhatsApp හෝ වෙනත් මාර්ගයකින් සම්බන්ධ කරගනු ඇත. එසේ තහවුරු කරගත් පසු ඔබ හෝ ඔබේ කණ්ඩායම ස‍‍‍‍‍ඳහා එම දිනය වෙන්කරනු ලැබේ.

Pina saha Awabodhaya

Available
Booked
Not Available
MTWTFSS
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
Start Date:
-
End Date:
-

අපව සම්බන්ධ කරගත හැකි ආකාර

ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනා අංශය

විද්‍යුත් තැපැල් ලිපිනය

තවදුරටත් තොරතුරු දැනගැනීමට 

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk