ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ධර්ම ප්‍රචාරණ කටයුතු සුවසේ පවත්වාගෙන යාමට දායකත්වය දැක්වීමට සූදානම් වන ඔබ සැමට මුලින්ම පුණ්‍යානුමෝදනා කර සිටිමු.
නව ගොඩනැගිල්ලේ විදුලි කටයුතු සහ පින්තාරු කරගැනීම අවසන් කරගැනීමට අවශ්‍ය භාණ්ඩ සඳහා අවශ්‍ය දායකත්වය ගැනීමට ඔබටත් පුලුවන්..
Bank Details
ශ්‍රද්ධා රූපවාහිනී සංවර්ධන අරමුදල
සම්පත් බැංකුව
කඩුවෙල ශාඛාව
016 260 000 202
Swift Code – BSAMLKLX
ඔබ විසින් උපකරණ සඳහා දායකත්වයක් දැරීමට කැමතිනම් ඉහත සඳහන් බැංකු ගිණුමට ඔබේ මුදල් බැර කරන්න, බැංකු රිසිට් පතෙහි ” නව ගොඩනැගිල්ල සඳහා ” යනුවෙන් සඳහන් කොට ඒ රිසිට් පතෙහි ජායාරූපයක් පහත WhatsApp අංකයන්ට යොමු කරන්න.
එසේත් නැත්නම් පහත පෝරමය මගින් ද අප හා සම්බන්ධ විය හැකිය.
ශ්‍රද්ධා මාධ්‍ය ජාලය,මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුව,හේවාගම,කඩුවෙල.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk
නමෝ බුද්ධාය
ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ධර්මදාන සේවාවන් වෙත සාදරයෙන් පිළිගනිමු. ඔබේ අවශ්‍යතාවය අපවෙත යොමුකරන්න. අපගේ නියෝජිතයෙකු ඔබ හා සම්බන්ධ වනු ඇති.
WhatsApp Us
Shraddha TV | Privacy policy