ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් ඒ හා සම්බන්ද සියළු අන්තර්ජාල ධර්ම ප්‍රචාරක කටයුතු සුවසේ පවත්වාගෙන යනු ලබන්නේ පින්වත් ඔබ විසින් ලබා දෙන ධර්මදාන සමාජිකත්ව මුදල් නිසා ම ය. ඒ උත්තම වූ ධර්මදාන පිනෙහි කොටස්කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්.
රු 500 කොටසක්
රු 1000 කොටසක්
Whatsapp
සියලු විමසීම්
Telephone
8.00 Am – 9.00 Pm
Email
මෙම සබැඳියෙන් පිවිස මාසික ධර්මදාන සමාජිකත්වය සදහා ඉල්ලුම් කල හැකිය.
වැඩිදුර තොරතුරු සඳහා මෙම වීඩියෝව නරඔන්න
සාමාජික මුදල් පරිත්‍යාග කළ හැකි ගිණුම් විස්තර.
සම්පත් බැංකුව
කඩුවෙල ශාඛාව
016 210 000 910
Bank Code – 7278Branch Code – 162Swift Code – BSAMLKLX
මහජන බැංකුව
196 200 120 012 134
Bank Code – 7135Branch Code – 196Swift Code – PSBKLKLX
හැටන් නැෂනල් බැංකුව
082 020 230 966
Bank Code – 7083Branch Code – 82Swift Code – HBLILKLX
ලංකා බැංකුව
74 12 26 19
Bank Code – 7010Branch Code – 608Swift Code – BCEYLKLX
ජාතික ඉතිරිකිරීමේ බැංකුව
100 950 354 031
Bank Code – 7719Branch Code – 95Swift Code – NSBALKLX
ඉහත සඳහන් සියළුම බැංකු ගිණුම් අයත් වන්නේ කඩුවෙල ශාඛාවටයි.
අන්තර්ජාලය හරහා ද ඔබට ධර්මදාන සමාජිකත්ව මුදල් යොමු කළ හැකි වේ.ඒ සඳහා පහතින් පිවිසෙන්න.
පින්වත් ඔබ බැංකුව වෙත මුදල් තැන්පත් කළ පසු නම, සමාජික අංකය, මුදල, බැංකු ශාඛාව, මුදල් තැන්පත් කළ දිනය සඳහන් කොට පහත සඳහන් කුමන හෝ ආකාරයකට ශ්‍රද්ධා කාර්යාලය වෙත දැනුම් දෙන්න.
Fax
ශ්‍රද්ධා මාධ්‍ය ජාලය උතුම් ධර්මය දායාද කරමින් මේ දක්වා රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝඅනුමෝදන් වේවා !!!
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk
නමෝ බුද්ධාය
ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ධර්මදාන සේවාවන් වෙත සාදරයෙන් පිළිගනිමු. ඔබේ අවශ්‍යතාවය අපවෙත යොමුකරන්න. අපගේ නියෝජිතයෙකු ඔබ හා සම්බන්ධ වනු ඇති.
WhatsApp Us
Shraddha TV | Privacy policy
Thank you.your submission was successful..