ධර්ම ප්‍රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ මාධ්‍ය මෙහෙවර හා සම්බන්ධ විය හැකි ආකාර පහතින්.
කල්‍යාණ මිත්‍රත්වයේ රූපවාහිනී සන්නාමය බඳු ශ්‍රද්ධා රූපවාහිනිය සමඟ පහත ක්‍රම ඔස්සේ ඔබට සම්බන්ධ විය හැකිය.
8.00 Am – 9.00 Pm
8.00 Am – 9.00 Pm
අමෘත දම් පද ඔබේ දෙසවනට සමීප කරනා ගුවන්විදුලි කළණ මිතුරා ලක්විරු FM. පහත ක්‍රම ඔස්සේ ඔබට සම්බන්ධ විය හැකිය.
8.00 Am – 9.00 Pm
8.00 Am – 9.00 Pm
ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් ඒ හා සම්බන්ද සියළු අන්තර්ජාල ධර්ම ප්‍රචාරක කටයුතු සුවසේ පවත්වාගෙන යනු ලබන්නේ පින්වත් ඔබ විසින් ලබා දෙන ධර්මදාන සමාජිකත්ව මුදල් නිසාමය. ඒ උත්තම වූ ධර්මදාන පිනෙහි කොටස්කරුවෙකු වන්න ඔබටත් පුළුවන්. පහත ක්‍රම ඔස්සේ ඔබට සම්බන්ධ විය හැකිය.
24 hours
Telephone
8.00 Am – 9.00 Pm
8.00 Am – 9.00 Pm
නැණවත් මෙන්ම ගුණවත් පරපුරක් මව්බිමට දායාද කරණු පිණිස ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ළමා රූපවාහිනී නාලිකාව හා සම්බන්ධ වීමට..
8.00 Am – 9.00 Pm
8.00 Am – 9.00 Pm
දරුවන්ටත් ඔබටත් වෙනසක් නැතුවම නැරඹිය හැකි ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පුවත් විකාශය.
8.00 Am – 9.00 Pm
8.00 Am – 9.00 Pm
” සරණක් අවැසි ඔවුන් වෙනුවෙන් ඔබේ මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න “
මනුසත්කම නම් වූ සොඳුරු දායාදය තවකෙකු හට පිහිටක් පිළිසරණක් වෙනුුුුවෙන් දායාද කළ හැකි නම් එය කොතරම් අගනේද.
ඉතින් නොයෙකුත් ක්‍රම ඔස්සේ පිළිසරණක් අවැසි මිනිසුන්ට පමණක් නොව සතුන්ටද පිළිසරණක් වනු පිණිස
ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මනුෂ්‍යත්වයේ ක්‍රියාන්විතය, ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය සමඟ
පහත ආකාර වලින් සම්බන්ධ විය හැකිය.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk
නමෝ බුද්ධාය
ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ධර්මදාන සේවාවන් වෙත සාදරයෙන් පිළිගනිමු. ඔබේ අවශ්‍යතාවය අපවෙත යොමුකරන්න. අපගේ නියෝජිතයෙකු ඔබ හා සම්බන්ධ වනු ඇති.
WhatsApp Us
Shraddha TV | Privacy policy