ශාසනභාරදාරී මහා කස්සප මහ රහතන් වහන්සේ ප්‍රධාන සඝ පරපුරෙන් මතකයේ දරා වැඩසිටි, සළායතන සංයුක්තයේ ඇති ධර්මයන් විස්තර වශයෙන් පැහැදිලි කරමින් සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාව. සෑම සතියේ දිනක ම සවස 5.00 ට මෙම දේශනා මාලාව විකාශය වේ. ආයතනකුසල දේශනා මාලාව ඔබට ඔබ කැමති දවසේ වෙන් කරවා ගැනීමට හැකියාව ඇත.
දේශනාවක් වෙන් කරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
මෙම විස්තරය සම්පූර්ණ කිරීමෙන් පසුව අපගේ නියෝජිතවරයෙක් ඔබව සම්බන්ධ කරගෙන ඉදිරි වැඩ කටයුතු සිදු කරනු ලබයි.
ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ දායකත්ව ධර්ම දේශනා අංශය විසින් තහවුරු කර ගැනීම සඳහා WhatsApp හෝ වෙනත් මාර්ගයකින් සම්බන්ධ කරගනු ඇත. එසේ තහවුරු කරගත් පසු ඔබ හෝ ඔබේ කණ්ඩායම සඳහා එම දිනය වෙන්කරනු ලැබේ.
M | T | W | T | F | S | S |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
තවදුරටත් තොරතුරු දැනගැනීමට
දායකත්වය ලබා ගත හැකි අනෙකුත් ධර්ම දේශනා
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk
නමෝ බුද්ධාය
ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ධර්මදාන සේවාවන් වෙත සාදරයෙන් පිළිගනිමු. ඔබේ අවශ්‍යතාවය අපවෙත යොමුකරන්න. අපගේ නියෝජිතයෙකු ඔබ හා සම්බන්ධ වනු ඇති.
WhatsApp Us
Shraddha TV | Privacy policy